Lets Meditate 02

3
http://dhammamedicine.blogspot.com Let's Meditate ( part -02) 10/10/09 , By DhammaMedicine at 7:45 PM (ජය නාවලෙ අයවංශ ස්වා වහෙසේ පවවනට දහ දම සකස කළ මම සරණ උටා ගනා )http://www.lakehouse.lk/budusarana/2009/10/11 අමා දය කරන කපනා කරෙ. අමා දය කරන කපනා කරන කොට ඒක සාථක වන මොකද කළ ?....කරන කැමැ වන ඕන. ෙත කරෙ . කරන කැමැ කර ගන ඕන. කැමැ නොෙණො ඒක කරන බෑ. ඒකට කැමැ වන , මොකද කළ ?...... කරන යහප පැත කපනා කරන ඕනෑ. ඒක උපරමය. සා භාවනාව වන තන, “ මම භාවනාව වන ඕන. භාවනාව රජාණ වහෙසේ අට යා ලා ෙබන දය. භාවනාෙව ගොඩ ස් වනවා. අරමාණ ස් වනවා. යට ඉන කොට, ඒක මට හොඳ . අට හොඳ. දනාටම වාසය හොඳ දය. යට වාසය කෙළො මෙ එකඟ වනවා. සමාය වනවා. ඒක මට යහප පවනවා. මට වන ඒක උද වන දය. සා මම වාසය කරන ඕන. උපදවාෙගන වාසය කරන ඕන. කර ගන ඕන. “ යලා කපනා කරන. ඊට පස්ෙසේ භාවනාවට අදාළ මනකාරය කරන පට ගන. අන එතෙකොට උපදවෙගන, උපදවා ෙය , භාවනාවට කැමැත උපදවාෙගන, අදාළ භාවනාවට වන පට ගනවා. එතෙකොට අට සාථක යට භාවනාව වන අවස්ථාව ඇෙව. යට පටෙගන භාවනාව එක ගට කරෙගන යෙ නෑ. භාවනාව පැය භාගය ෙයනවා යලා. පැය භාගයම එක ගට කර ගන යන බැ වන . සා කර කර, වනවා. දැ යට පට ගන වනවා. වලා , භාවනාෙව වනවා. වෙ කොෙහොම ?..භාවනා

Transcript of Lets Meditate 02

Page 1: Lets Meditate 02

http://dhammamedicine.blogspot.com Let's Meditate ( part -02) 10/10/09 , By DhammaMedicine at 7:45 PM

(පූජනීය පින්වත් නාවලපිටිෙය් අරියවංශ ස්වාමීන් වහන්ෙසේ විසින් පවත්වන්නට ෙයදුන් දහම් ෙදසුමක් ඇසුරින් සකසක් කළ ෙමම ලිපිය බුදු සරණ පුවත් පතින් උපුටා ගන්නා ලදි)http://www.lakehouse.lk/budusarana/2009/10/11 අපි අමාරු ෙදයක් කරන්න යි කල්පනා කරන්ෙන්. අමාරු ෙදයක් කරන්න කල්පනා කරන ෙකොට ඒක සාර්ථක ෙවන්න නම් ෙමොකක්ද කළ යුත්ෙත්?....ඒ කරන ෙද්ට හිත කැමැති වන්න ඕන. හිෙතන් ෙන කරන්ෙන් ෙම්ක. ඒ කරන ෙද්ට හිත කැමැති කර ගන්න ඕන. කැමැති ෙනොවුෙණොත් ඒක කරන්න බෑ. හිත ඒකට කැමැති ෙවන්න නම්, අපි ෙමොකක්ද කළ යුත්ෙත්?...... ඒ කරන ෙද් යහපත් පැත්ත අපි කල්පනා කරන්න ඕනෑ. ඒක ත් උපක්රමයක්. ඒ නිසා ෛමත්රී භාවනාව පුරුදු වන්න කලින් හිතන්න, “ මම ෛමත්රී භාවනාව පුරුදු ෙවන්න ඕන.ෙම් ෛමත්රී භාවනාව බුදුරජාණන් වහන්ෙසේ විසින් අපිට කියා දීලා තිෙබන ෙදයක්. ෙම් භාවනාෙවන් ෙගොඩක් පින් රැස් ෙවනවා. අප්රමාණ පින් රැස් ෙවනවා. ෙම් විදියට ෙම් ෛමත්රී සිතින් ඉන්න ෙකොට, ඒක මට ෙහොඳ යි. අනුන්ට ත් ෙහොඳයි. සියලු ෙදනාටම ෙම් ෛමත්රී සිතින් වාසය කිරීම ෙහොඳ ෙදයක්. ෙම් විදියට ෛමත්රී සිතින් වාසය කෙළොත් මෙග් හිත එකඟ ෙවනවා. සමාධිය ඇති වනවා. ඒක මට යහපත් පිණිස පවතිනවා. මට නිවන පිණිස ඒක උදව් වන ෙදයක්. ඒ නිසා මම ෛමත්රී සිතින් වාසය කරන්න ඕන. ෛමත්රී සිත උපදවාෙගන වාසය කරන්න ඕන. ඒ ෛමත්රී සිත පුරුදු කර ගන්න ඕන. “ කියලා කල්පනා කරන්න. ඊට පස්ෙසේ හිමිහිට ඒ ෛමත්රී භාවනාවට අදාළ මනසිකාරය කරන්න පටන් ගන්න. අන්න එතෙකොට අපි සිහිය උපදවෙගන, ඒ උපදවා ගත් සිහිෙයන් යුක්ත ව, භාවනාවට කැමැත්තක් උපදවාෙගන, ඒ අදාළ භාවනාවට හිමින් පුරුදු ෙවන්න පටන් ගන්නවා. එතෙකොට අපිට සාර්ථක විදියට ඒ භාවනාව පුරුදු ෙවන්න අවස්ථාවක් ඇතිෙවයි. ඉතින් ෙම් විදියට පටන්ෙගන අපි මුළු භාවනාව ම එක දිගට කරෙගන යන්ෙන් නෑ. අපි හිතමු භාවනාව පැය භාගයක් තිෙයනවා කියලා. ඒ පැය භාගයම එක දිගට කර ෙගන යන්න බැරි වන්න පුළුවන්. ඒ නිසා අපි ටික ටික කර කර, පුරුදු ෙවනවා. අපි දැන් ෙම් විදියට පටන් ෙගන ටිකක් පුරුදු ෙවනවා. පුරුදු ෙවලා අපි ඒ, භාවනාෙවන් අයින් ෙවනවා. අයින් ෙවන්ෙන් ෙකොෙහොම ද?..ඒ භාවනා

Page 2: Lets Meditate 02

මනසිකාරය නතර කරලා, “ මම සමාධිෙයන් නැගී සිටිමි...” කියල හිතන්න. එතෙකොට ‘සමාධිෙයන් නැගී සිටිනවා ‘ කියලා කිව්වහ ම සමාධියක් තිෙයනවා කියලා ද කියන්ෙන් ? නෑ. අපි ෙම් පුරුදු වීමක් කරන්ෙන්. සමාධිය කියල කියන්ෙන් චිත්ත ඒකාග්රතාව කුසල් සිතක එකගතාව. දැන් අපි ඒක පුරුදු කරනවා. සමාධිය ඇති කරගන්න පුරුදු කරනවා. සමාධිෙයන් නැගී සිටීමත් පුරුදු කරනවා. ඒක ආරම්භෙය් ඉඳන් කරනවා. ‘සමාධිය තිෙයනව ද ..නැද්ද ‘ කියලා බලන්න එපා. අපි මුල ඉඳන් ම ඒක පුරුදු කරනවා. එතෙකොට අපි ඒ විදියට භාවනා මනසිකාරය අයින් කරලා, නතර කරලා, ‘සමාධිෙයන් නැගී සිටීම’ කියලා හිතන්න. එතෙකොට සිත සාමාන්ය ස්වභාවයට පත් ෙවනවා. ඊට පස්ෙසේ අපිට පුළුවන් ඇස ් ඇරලා භාවනාෙවන් නැගිටින්න. ඒ නැගිටින්න කලින් අපිට හිතන්න පුළුවන්. “ මම බුදුරජාණන් වහන්ෙසේ වදාළ ෙදයක් කෙළේ, ඒක මට ෙහොඳයි, ඒක මට යහපත්. මට පින් රැස් වුණා. ඒක අනුන්ට ත් ෙහොඳයි.මම යහපත් ෙදයක් කළා..පුරුදු වුණා. “ කියලා කල්පනා කරන්න. එතෙකොට අපි භාවනා කරන්න කලින් ඒෙක යහපත් පැත්ත ගැන කල්පනා කළා. කරල ඉවරෙවලත් යහපත් පැත්ත ගැන කල්පනා කළා. එතෙකොට අපි කරපු ෙද් ගැන පහදිනවා. එතෙකොට කලක් යනෙකොට අපිට ටික ටික භාවනා කරන කාලය වැඩි කර ගන්න පුළුවන් ෙවයි. භාවනාෙවන් පස්ෙසේ අර විදියට හිතන්න කියලා මම කිව්ෙව් ෙහේතුවක් ඇතිවයි. ෙගොඩක් අය ෙග් ස්වභාවය තරමයි ආරම්භ කරනෙකොට හිතනවා, “අද නම් මම සමාධිය ඇති කර ගන්නවා. අද නම් මම පැයක් ඉන්නවා .” ෙමෙහම තමයි අපි පටන් ගන්ෙන්. නමුත් අපිට පැයක් තියා පැය භාගයක්වත්, විනාඩි පහක්වත් සමහර විට ඉන්න බෑ. සමහර විට නින්ද ගිහිල්ලා. නමුත් පටන් ගන්ෙන් ෙකොෙහොම ද? “ අද නම් මම සාමාධිය ඇති කර ගන්නවා. අද නම් මම පැයක් ඉන්නවා.” ෙමෙහම තමා අපි හිතන්ෙන්. එෙහම හිතලා පටන් ගන්නවා. නමුත් පටන් ගත්ත විදියට ඉවර කරගන්න බැරිව යනවා. එතෙකොට ෙමොකද ෙවන්ෙන් . ඊට පස්ෙසේ, “චිෙක්...අද නම් හරි ගිෙය් නෑ. ෙම්ක මහා අවාසනාවක්. මට පින් නෑ. අර ෙගොල්ල නම් ෙහොඳට කරනවා. මට හරි යන්ෙනම නෑ ෙන්. කිසි වැඩක් නෑ. පැය බාෙගම අපෙත්....” ෙමෙහම කල්පනා කරනවා. එෙහම ෙවනව ෙන්ද?... ඉතින් එයාට සමාධියක් කරා යන්න බෑ. ඇයි ? ඒ කළ ෙද්ට පහදින්ෙන් නෑ. තමාට පහදින්ෙනත් නෑ. එයාට සතුට උපදින්ෙන නෑ. එයාට සමාධියක් කරා යන්න බෑ. එයා ටික කලකින් හිතනවා “ මට ෙම්ක හරි යන්ෙන් නෑ . මට වැෙඩන්ෙන් නෑ. මට පින මදි...” වැනි සිතිවිලි වලින් එයා ෙග් සිත වැහිලා යනවා. ඇයි? කළ ෙද්ට පහදින්ෙන් නෑ ෙන්. එයාට ධර්මය කරා යන්න බෑ. ඒ නිසා අපි හිතමු අපි විනාඩි පහ ම නින්ෙද් හිටිෙය් කියලා. ඒත් හිතන්න “ මම බුදුරජාණන් වහන්ෙසේ වදාළ ෙදයක් පුරුදු ෙවන්න මහන්සි වුණා. ෙම්ක මට ලාභයක්...! අන් අයටත් ලාභයක්..! මට කවදා හරි ෙම්ක පුරුදු කර ගන්න ලැෙබයි. මෙග් ෙම් මහන්සිය අපෙත් ගිෙය් නෑ. බුදුරජාණන් වහන්ෙසේ වදාළ ෙදයක් කරන්න යි මම කල්පනා කෙළේ. කුසල් සිතකින් මම ෙම්ක පටන් ගත්ෙත්. මට ෙම්ක අයහපතක් ෙවන්ෙන් නෑ” කියලා කල්පනා කරන්න. එතෙකොට තමා කළ ෙද්ට පහදිනවා. තමාට ත් පහදිනවා . එයාෙග සිත ප්රෙබෝධයට පත් ෙවනවා. ‘ වැඩක් නැති හර සුන් ෙද් කරලා, ඒවා කර කර සතුටු ෙවනවා. සිත සිතා සතුටු ෙවනවා. නමුත් අපි ෙම් බුදුරජාණන් වහන්ෙසේ වදාළ ෙද් පුරුදු ෙවලා ඒ පුරුදු වූ ෙද් ගැන සතුටු ෙවන්ෙන නෑ. ඉතින් ඒක තමයි මම කල්පනා කරන විදියට අපිට ෙම් දියුණුවක් කරා යන්න ෙනො හැකි ප්රධාන බාධාව. අපිට බණ භාවනා දියුණූ කර ගන්න බැරි ෙලොකු ම බාධාවක් තමයි අපි කරන ෙද්ට පහදින් ෙන් නැතිකම. සතුටු ෙවන්ෙන් නැති කම.

Page 3: Lets Meditate 02

අපි බලන්ෙන්, ෙකෝ ...ප්රතිඵෙල් ‘ කියලා. ප්රතිඵෙල් ම ෙහොයනවා. ෙහොයලා අපි මහා අෙප්ක්ෂාවකින් පටන් ගන්නවා. එතෙකොට පටන් ගන්ෙන් ම ආසාෙවන්. අභිජ්ඣාෙවන් පටන් ගන්ෙන්. ඉවර කරන්ෙන් ෙදෝමනස්සෙයන්. ‘ධර්මෙය් තිෙයන්ෙන් නම්, අභිජ්ඣා ෙදෝමනස්ස අත්හැරලා පටන්ගන්න කියලා. අපි ඒක අත් හරිමින් තමයි භාවනා කරන්න ඕන. නමුත් අපි කරන්ෙන් ඒ ෙදක තියාෙගන ඒ ෙදක දියුණු කරමින් ඉන්න එක භාවනාව පටන් ගන්නෙකොටම අභිජ්ඣාව දියුණු කරනවා. අවසන් කරලා ෙදොම්නස දියුණූ කරනවා .එෙහම වුණාම භාවනාවක් දියුණු කරන්න තියා, අහලකටවත් යන්න බෑ. ෙනො කළ යුතුෙදයක් ම යි, කරන්ෙන් . භාවනාව ආරම්භෙය් දී ම අනවශය් අෙප්ක්ෂා අතහරින්න. “ මම යහපත් ෙදයක් පුරුදු ෙවන්න ඕන, ෙම් භාවනාව පුරුදු ෙවන්න ඕන. “ කියලා හිතන්න. එෙහම හිතලා ඒෙක් යහපත් ආනිශංස කල්පනා කරන්න. ඊට පස්ෙසේ මෙග් හිත කැමැති යි ඒකට. ඒ කුසලයට කැමැති යි කියා හිතන්න . ඊට පස්ෙසේ ටිකක් කරලා පුරුදු ෙවන්න. ඊට පස්ෙසේ හිත ඒකට කැමැති ෙවනවා. සාර්ථකත්වය , අසාර්ථකත්වය තීන්දු ෙවන්ෙන් අපි කළ ෙද්ට අපි පැහැදුණා ද ෙනොපැහැදුණා ද කියන ෙද් මත. කළ ෙද් ඒ ෙවලාෙව් සාර්ථක වුණත්, ඒකට ෙනොපැහැදුෙණොත් එය අසාර්ථක ෙවනවා. කළ ෙද් අසාර්ථක වුණත් ඒ කළ ක්රියාවට පහදිනව නම් ඒක අනාගතෙය් දී සාර්ථක ෙවන්න උපකාර ෙවනවා. ෙමොකද අපි කරන්ෙන් යහපත් ෙදයක් නිසා. ඒ බුදුරජාණන් වහන්ෙසේ වදාළ ෙදයක් ෙන් පුරුදු ෙවන්ෙන් එෙහම ෙන්ද?. එතෙකොට ඒ විදියට පුරුදු ෙවනෙකොට. කලක් යනෙකොට අපිට ටික ටික භාවනා කරන කාලය වැඩි කර ගන්න පුළුවන්. එතෙකොට අපි දවසින් දවස, ෙමොෙහොතින් ෙමොෙහොත අපි කරන ෙද් ගැන පහදිනවා. අපි සතුටු ෙවනවා. එතෙකොට අපි උෙද් ඉඳන් හවස ්ෙවනකම් ටික ටික භාවනා කර කර පුරුදු ෙවනවා. ඒ පුරුදු වුණ ෙද් ගැන හිත හිතා සතුටු ෙවනවා. “ මම බුදුරජාණන් වහන්ෙසේ වදාළ ෙද් පුරුදු ෙවනවා. පුරුදු ෙවන්න මහන්සි ෙවනවා. ඒක මට ෙහොඳ යි..! අනුන්ට ෙහොඳයි .මට යහපතක් ඇති කරන ෙදයක්. මෙග් සිතට යහපත ඇති වන ෙදයක්. සිත දියුණු ෙවන ෙදයක් ඒ නිසා මම එය පුරුදු ෙවනවා. “ ෙම් විදියට කල්පනා කරනෙකොට තමන් කළ ෙද්ට සිත පහදිනවා. තමන් ප්රෙබෝධෙයන් ඉන්ෙන්, දවසින් ෙදෙකන් තමන්ට දියුණුව කරා යා හැකියි. ෙම්ක තමයි බණ භාවනා කිරීෙම් දී දියුණු වන විදිය. ඒ නිසා ‘ ෙමොකක්ද කරන්ෙන්..ෙකොෙහොම ද කරන්ෙන්..’ ෙම් ආදී කිසිවක් ෙනො දැන, කරන්නන් වාෙල් ෙර්ස් දුවන්න එපා..! ඒක අර්ථ විරහිත යි. අර්ථය අෙපන් ඈතට යනවා. අපි අනර්ථය කරා ළං ෙවනවා. ඉතින් ඒ නිසා අපිට අසාර්ථක ෙවන්න තියන ඉඩ කඩ නැති කර ගැනීමට මම කියා දුන්න විදියට කල්පනා කරන්න. ඒ විදියට පුරුදු කෙළොත් මම හිතන්ෙන් අපිට ලැබුණු අවස්ථාව යම් ප්රමාණයකින් ෙහෝ සාර්ථක කර ගන්න අවකාශයක් ඇති ෙවයි. සියලු ෙදනාට ම බුදුරජාණන් වහන්ෙසේ විසින් ෙපන්වා දුන් උතුම් ධර්මය ජීවිතයට ගලපා ගැනීම පිණිස, ධර්ම ශ්රවණය, ධර්ම සාකච්ඡා , සමථ, විදර්ශනා කියන ඒ අංග නිසි කලට පුහුණු කිරීමට වාසනාව හා ෛධර්යය උදා ෙව්වා...! කියල ආශිර්වාද කරනවා.